1
ශු. ලූක් 22:42
Sinhala Revised Old Version
SROV
පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක.
සසඳන්න
ශු. ලූක් 22:42 ගවේෂණය කරන්න
2
ශු. ලූක් 22:32
නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.
ශු. ලූක් 22:32 ගවේෂණය කරන්න
3
ශු. ලූක් 22:19
උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
ශු. ලූක් 22:19 ගවේෂණය කරන්න
4
ශු. ලූක් 22:20
එලෙසම රාත්රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.
ශු. ලූක් 22:20 ගවේෂණය කරන්න
5
ශු. ලූක් 22:44
උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.
ශු. ලූක් 22:44 ගවේෂණය කරන්න
6
ශු. ලූක් 22:26
නුමුත් නුඹලා එසේ නොව, නුඹලා අතරෙන් වඩා උත්තමයා බාලයා මෙන් වේවා; ප්රධානයා උපස්ථානකරන්නා මෙන් වේවා. වඩා උතුම් කවුද?
ශු. ලූක් 22:26 ගවේෂණය කරන්න
7
ශු. ලූක් 22:34
උන්වහන්සේද: පේතෘස්, නුඹට කියමි–නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන තුරු, අද කුකුළා අඬලන්නේ නැතැයි කීසේක.
ශු. ලූක් 22:34 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ