1
ලෙවී කථාව 20:13
Sinhala Revised Old Version
SROV
මනුෂ්‍යයෙක් ගැහැනියකු සමඟ සයනයකරන්නාක්මෙන් පිරිමියෙකු සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනාම පිළිකුලක් කළෝය. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.
සසඳන්න
ලෙවී කථාව 20:13 ගවේෂණය කරන්න
2
ලෙවී කථාව 20:7
එබැවින් නුඹලා නුඹලාම පවිත්‍රකරගෙන ශුද්ධව සිටින්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
ලෙවී කථාව 20:7 ගවේෂණය කරන්න
3
ලෙවී කථාව 20:26
නුඹලා මට ශුද්ධව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය, මාගේ සෙනඟ වන පිණිස මනුෂ්‍ය ජාතීන් අතරෙන් නුඹලා වෙන්කරගතිමි.
ලෙවී කථාව 20:26 ගවේෂණය කරන්න
4
ලෙවී කථාව 20:8
මාගේ පනත් රක්ෂාකරමින් ඒවා ඉෂ්ටකරන්න. මම නුඹලා පවිත්‍රකරන ස්වාමීන්වහන්සේ ය.
ලෙවී කථාව 20:8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ