1
ලෙවී කථාව 18:22
Sinhala Revised Old Version
SROV
ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාසය නොකරන්න. ඒක පිළිකුලක්ය.
සසඳන්න
ලෙවී කථාව 18:22 ගවේෂණය කරන්න
2
ලෙවී කථාව 18:23
කිසි මෘගයෙකු සමඟ සංවාසයකොට අපවිත්‍ර නොවන්න. කිසි ස්ත්‍රියෙක්ද සංවාසය පිණිස මෘගයෙකු ඉදිරියට නොපැමිණිය යුතුය. ඒක ව්‍යාකූල දෙයක්ය.
ලෙවී කථාව 18:23 ගවේෂණය කරන්න
3
ලෙවී කථාව 18:21
නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේ ය.
ලෙවී කථාව 18:21 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ