1
විලාප ගී 3:22-23
Sinhala Revised Old Version
SROV
අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.
සසඳන්න
විලාප ගී 3:22-23 ගවේෂණය කරන්න
2
විලාප ගී 3:24
මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේ යයි මාගේ ආත්මය කියයි; එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි.
විලාප ගී 3:24 ගවේෂණය කරන්න
3
විලාප ගී 3:25
ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය.
විලාප ගී 3:25 ගවේෂණය කරන්න
4
විලාප ගී 3:40
අපේ මාර්ග සෝදිසිකර විමසා ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරෙමු.
විලාප ගී 3:40 ගවේෂණය කරන්න
5
විලාප ගී 3:57
මා ඔබට යාච්ඤාකළ දවසේදී ඔබ ළංවී: භය නොවන්නැයි කීසේක.
විලාප ගී 3:57 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ