1
යෝෂුවා 21:45
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් අත්නෑරී සියල්ලම සිදුවුණේය.
සසඳන්න
යෝෂුවා 21:45 ගවේෂණය කරන්න
2
යෝෂුවා 21:44
ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන්වහන්සේ ඔවුන්ට විශ්රාම දුන්සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධව සිටින්ට නොහැකිවිය; ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවාදුන් සේක.
යෝෂුවා 21:44 ගවේෂණය කරන්න
3
යෝෂුවා 21:43
මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළාවූ මුළු දේශය උන්වහන්සේ ඔවුන්ට දුන්සේක; ඔව්හු ඒක හිමිකරගෙන එහි විසුවෝය.
යෝෂුවා 21:43 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ