1
ජෝබ් 17:9
Sinhala Revised Old Version
SROV
එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.
සසඳන්න
ජෝබ් 17:9 ගවේෂණය කරන්න
2
ජෝබ් 17:3
ඔබ වෙතම උකසක් තබාගෙන මට ඇපවුව මැනව; මාගේ අතට අතගසන්ට ඉන්නේ වෙන කවුද?
ජෝබ් 17:3 ගවේෂණය කරන්න
3
ජෝබ් 17:1
මාගේ ආත්මය ක්ෂයවී මාගේ දවස් ගෙවී ගියේය, මට ඇත්තේ මිනීවළය.
ජෝබ් 17:1 ගවේෂණය කරන්න
4
ජෝබ් 17:11-12
මාගේ දවස් පහවී, මාගේ සිතේ සම්පත වන මාගේ අදහස් කඩවී තිබේ. ඔව්හු රාත්රිය දවාලට පෙරළති. එළිය අන්ධකාරයට ළඟයයි කියති.
ජෝබ් 17:11-12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ