1
ජෙරෙමියා 10:23
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්ස, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.
සසඳන්න
ජෙරෙමියා 10:23 ගවේෂණය කරන්න
2
ජෙරෙමියා 10:6
ස්වාමීන්වහන්ස, ඔබට සමානවූ කිසිවෙක් නැත; ඔබ උතුම්සේක, ඔබගේ නාමය පරාක්‍රමයෙන් උතුම්ව තිබේ.
ජෙරෙමියා 10:6 ගවේෂණය කරන්න
3
ජෙරෙමියා 10:10
නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.
ජෙරෙමියා 10:10 ගවේෂණය කරන්න
4
ජෙරෙමියා 10:24
ස්වාමීන්වහන්ස, ඔබ මා කිසිත් නැතිකමට නොපමුණුවන පිණිස ඔබගේ උදහසින් නොව නිසි ප්‍රමාණයෙන් මට දඬුවම් කළ මැනව.
ජෙරෙමියා 10:24 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ