1
හෙබ්‍රෙව් 10:25
Sinhala Revised Old Version
SROV
සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.
සසඳන්න
හෙබ්‍රෙව් 10:25 ගවේෂණය කරන්න
2
හෙබ්‍රෙව් 10:24
තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු.
හෙබ්‍රෙව් 10:24 ගවේෂණය කරන්න
3
හෙබ්‍රෙව් 10:23
අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.
හෙබ්‍රෙව් 10:23 ගවේෂණය කරන්න
4
හෙබ්‍රෙව් 10:36
මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.
හෙබ්‍රෙව් 10:36 ගවේෂණය කරන්න
5
හෙබ්‍රෙව් 10:22
නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.
හෙබ්‍රෙව් 10:22 ගවේෂණය කරන්න
6
හෙබ්‍රෙව් 10:35
එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න.
හෙබ්‍රෙව් 10:35 ගවේෂණය කරන්න
7
හෙබ්‍රෙව් 10:26-27
මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්, විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවාදමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලාසිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත.
හෙබ්‍රෙව් 10:26-27 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ