1
උත්පත්ති 30:22
Sinhala Revised Old Version
SROV
දෙවියන්වහන්සේ රාඛෙල් සිහිකොට ඈට කන්දී ඈ ගර්භිණී වෙන්ට සැලැස්වූසේක.
සසඳන්න
උත්පත්ති 30:22 ගවේෂණය කරන්න
2
උත්පත්ති 30:24
තවද ඈ: ස්වාමීන්වහන්සේ තවත් පුත්‍රයෙකු මට එකතුකරනසේක්වයි කියා ඔහුට යෝසෙප් යන නාමය තැබුවාය.
උත්පත්ති 30:24 ගවේෂණය කරන්න
3
උත්පත්ති 30:23
ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: දෙවියන්වහන්සේ මාගේ නින්දාව පහකළසේකැයි කීවාය.
උත්පත්ති 30:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ