1
ද්වීතීය කථාව 32:4
Sinhala Revised Old Version
SROV
උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙකි, උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.
සසඳන්න
ද්වීතීය කථාව 32:4 ගවේෂණය කරන්න
2
ද්වීතීය කථාව 32:39
ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.
ද්වීතීය කථාව 32:39 ගවේෂණය කරන්න
3
ද්වීතීය කථාව 32:3
මක්නිසාද ස්වාමීන්වහන්සේගේ නාමය ප්රකාශ කරන්නෙමි. අපගේ දෙවියන්වහන්සේගේ උතුම්කම වර්ණනාකරව්.
ද්වීතීය කථාව 32:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ