1
කොලොස්සි 4:6
Sinhala Revised Old Version
SROV
නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.
සසඳන්න
කොලොස්සි 4:6 ගවේෂණය කරන්න
2
කොලොස්සි 4:2
ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න
කොලොස්සි 4:2 ගවේෂණය කරන්න
3
කොලොස්සි 4:5
නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.
කොලොස්සි 4:5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ