1
ක්‍රියා 15:11
Sinhala Revised Old Version
SROV
එසේ නොව ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන ඔවුන් මෙන් අපත් ගළවනු ලබන බව විශ්වාසකරමුයයි කීවේය.
සසඳන්න
ක්‍රියා 15:11 ගවේෂණය කරන්න
2
ක්‍රියා 15:8-9
සිත් දන්නාවූ දෙවියන්වහන්සේ අපට මෙන්ම ඔවුන්ටත් ශුද්ධාත්මය දී, ඔවුන් ගැන සාක්ෂිදුන්සේක; උන්වහන්සේ ඔවුන් සහ අප අතරේ කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍රකළසේක.
ක්‍රියා 15:8-9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ