1
2 තෙසලෝනික 1:11
Sinhala Revised Old Version
SROV
එබැවින් අපගේ දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගෙත් කරුණාව ලෙස නුඹලා තුළ අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ නාමයද උන්වහන්සේ තුළ නුඹලාද ගෞරවයට පැමිණෙන පිණිස
සසඳන්න
2 තෙසලෝනික 1:11 ගවේෂණය කරන්න
2
2 තෙසලෝනික 1:6-7
කුමක්හෙයින්ද ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ පරාක්රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී, දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්රතිඵල දෙන කල
2 තෙසලෝනික 1:6-7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ