1
2 කොරින්ති 9:8
Sinhala Revised Old Version
SROV
තවද නුඹලා සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට සියලු අනුග්රහය වැඩිකරදෙන්ට දෙවියන්වහන්සේට පුළුවන.
සසඳන්න
2 කොරින්ති 9:8 ගවේෂණය කරන්න
2
2 කොරින්ති 9:7
කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්රේමකරනසේක.
2 කොරින්ති 9:7 ගවේෂණය කරන්න
3
2 කොරින්ති 9:6
නුමුත් මේක කියමි: මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය.
2 කොරින්ති 9:6 ගවේෂණය කරන්න
4
2 කොරින්ති 9:10-11
ඉතින් වපුරන්නාට බීජද කෑමට රොටිද සපයාදෙන්නාවූ තැනන්වහන්සේ නුඹලාට වැපිරීම පිණිස බීජ සපයාදී, වැඩිකොට, නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනයකරනසේක. මෙසේ නුඹලා සියලු ත්යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නහුය, එය අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති උපදවන්නේය.
2 කොරින්ති 9:10-11 ගවේෂණය කරන්න
5
2 කොරින්ති 9:15
දෙවියන්වහන්සේගේ කියා නිමකළ නොහැකි දීමනාව ගැන උන්වහන්සේට ස්තුතිවේවා.
2 කොරින්ති 9:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ