1
2 කොරින්ති 10:5
Sinhala Revised Old Version
SROV
අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.
සසඳන්න
2 කොරින්ති 10:5 ගවේෂණය කරන්න
2
2 කොරින්ති 10:4
(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)
2 කොරින්ති 10:4 ගවේෂණය කරන්න
3
2 කොරින්ති 10:3
මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.
2 කොරින්ති 10:3 ගවේෂණය කරන්න
4
2 කොරින්ති 10:18
මක්නිසාද ඔප්පු සාක්ෂි තිබෙන්නේ තමා ගැනම සාක්ෂිදෙන අයට නොව ස්වාමීන්වහන්සේගෙන් සාක්ෂි ලබන අයටය.
2 කොරින්ති 10:18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ