1
2 1 වංශාවලිය 18:13
Sinhala Revised Old Version
SROV
මීකායාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මාගේ දෙවියන්වහන්සේ කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
සසඳන්න
2 1 වංශාවලිය 18:13 ගවේෂණය කරන්න
2
2 1 වංශාවලිය 18:22
එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ ප්රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබූසේක; ස්වාමීන්වහන්සේ ඔබ ගැන නරකක් කියා තිබේයයි කීවේය.
2 1 වංශාවලිය 18:22 ගවේෂණය කරන්න
3
2 1 වංශාවලිය 18:20
එකල ආත්මයක් ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට: මම ඔහු කැමතිකරවමියි කීය. කුමකින්දැයි ස්වාමීන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක.
2 1 වංශාවලිය 18:20 ගවේෂණය කරන්න
4
2 1 වංශාවලිය 18:19
ස්වාමීන්වහන්සේ ද–ඉශ්රායෙල් රජවූ ආහබ් රාමොත්-ගිලියද්හිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු කැමතිකරවන්නේ කවුදැයි ඇසූසේක. එවිට එක්කෙනෙක් මේ ආකාරද අනික් කෙනෙක් ඒ ආකාරද කීවේය.
2 1 වංශාවලිය 18:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ