1
1 තෙසලෝනික 4:17
Sinhala Revised Old Version
SROV
එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමඟ සිටින්නෙමුව.
සසඳන්න
1 තෙසලෝනික 4:17 ගවේෂණය කරන්න
2
1 තෙසලෝනික 4:16
මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය.
1 තෙසලෝනික 4:16 ගවේෂණය කරන්න
3
1 තෙසලෝනික 4:3-4
දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය–නුඹලා වේශ්යාකමින් වැලකී, නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, දෙවියන්වහන්සේ නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාමරාගයෙහි නොව
1 තෙසලෝනික 4:3-4 ගවේෂණය කරන්න
4
1 තෙසලෝනික 4:14
මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණුසේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමඟ ගෙනෙනසේක.
1 තෙසලෝනික 4:14 ගවේෂණය කරන්න
5
1 තෙසලෝනික 4:11
පිටත සිටින්නන් ගැන ඔබිනලෙස හැසිරෙන පිණිසත් කිසි හිඟයක් නැතුව සිටින පිණිසත්
1 තෙසලෝනික 4:11 ගවේෂණය කරන්න
6
1 තෙසලෝනික 4:7
දෙවියන්වහන්සේ අප කැඳෙවුවේ අපවිත්රකමට නොව ශුද්ධකමටය.
1 තෙසලෝනික 4:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ