1
1 සාමුවෙල් 4:18
Sinhala Revised Old Version
SROV
ඔහු දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන සඳහන්කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේය. මක්නිසාද ඔහු මහලු මනුෂ්‍යයෙක්ව බරව සිටියේය. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්රායෙල් විනිශ්චයකෙළේය.
සසඳන්න
1 සාමුවෙල් 4:18 ගවේෂණය කරන්න
2
1 සාමුවෙල් 4:21
දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ නිසාද ඇගේ මාමණ්ඩියත් පුරුෂයාත් නිසාද ඈ: ඉශ්රායෙල් කෙරෙන් තේජස පහව ගියේය කියා දරුවාට ඊකාබොද් යන නම තැබුවාය.
1 සාමුවෙල් 4:21 ගවේෂණය කරන්න
3
1 සාමුවෙල් 4:22
ඕතොමෝ: දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ හෙයින් තේජස ඉශ්රායෙල් කෙරෙන් පහව ගියේයයි කීවාය.
1 සාමුවෙල් 4:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ