1
1 රාජාවලිය 22:22
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ –කුමකින්දැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු–මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් වන්නෙමියි කීවේය. උන්වහන්සේද නුඹ ඔහු පොළඹවා ජයගන්නවා ඇත. ගොස් එසේ කරන්නැයි කීසේක.
සසඳන්න
1 රාජාවලිය 22:22 ගවේෂණය කරන්න
2
1 රාජාවලිය 22:23
එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබූසේක; තවද ස්වාමීන්වහන්සේ ඔබ ගැන නපුරක් කථාකළසේකැයි කීවේය.
1 රාජාවලිය 22:23 ගවේෂණය කරන්න
3
1 රාජාවලිය 22:21
එකල ආත්මයෙක් නික්ම ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට–මම ඔහු පොළඹවන්නෙමියි කීවේය.
1 රාජාවලිය 22:21 ගවේෂණය කරන්න
4
1 රාජාවලිය 22:20
ස්වාමීන්වහන්සේ කථාකොට–ආහබ් රාමොත්-ගිලියද්ට ගොස් එහිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු පොළඹවන්නේ කවුදැයි ඇසූසේක. එක්කෙනෙක් මේ ආකාරද එක්කෙනෙක් ඒ ආකාරද කීවේය.
1 රාජාවලිය 22:20 ගවේෂණය කරන්න
5
1 රාජාවලිය 22:7
නුමුත් යෙහෝෂාපාට්: අප විසින් විචාරන පිණිස මෙහි තව ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක් නැද්දැයි ඇසුවේය.
1 රාජාවලිය 22:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ