1
1 කොරින්ති 5:11
Sinhala Revised Old Version
SROV
නුමුත් සහෝදරයෙකැයි කියනලද කෙනෙක් වේශ්යාකම්කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමඟ සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද දැන් නුඹලාට ලියමි.
සසඳන්න
1 කොරින්ති 5:11 ගවේෂණය කරන්න
2
1 කොරින්ති 5:7
මුහුන් නැත්තාවූ නුඹලා අලුත් පිඩක් වන පිණිස, පරණ මුහුන් පහකරන්න. කුමක්හෙයින්ද, අපගේ පාස්කුව, එනම් ක්රිස්තුස්වහන්සේ, යාගකරනලද්දේය.
1 කොරින්ති 5:7 ගවේෂණය කරන්න
3
1 කොරින්ති 5:12-13
මක්නිසාද පිටත සිටින්නවුන් විනිශ්චයකරන්ට මට ඇති කම මොකද? නුඹලා වනාහි ඇතුළත සිටින්නන් විනිශ්චයකරනවා නොවේද? එහෙත් පිටත සිටින්නන් දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරන්න.
1 කොරින්ති 5:12-13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ