1
1 කොරින්ති 4:20
Sinhala Revised Old Version
SROV
මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය (ප්රකාශවන්නේ) කථාවෙන් නොව බලයෙන්ය.
සසඳන්න
1 කොරින්ති 4:20 ගවේෂණය කරන්න
2
1 කොරින්ති 4:5
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
1 කොරින්ති 4:5 ගවේෂණය කරන්න
3
1 කොරින්ති 4:2
ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය.
1 කොරින්ති 4:2 ගවේෂණය කරන්න
4
1 කොරින්ති 4:1
මනුෂ්‍යයෝ අප ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයන් මෙන්ද දෙවියන්වහන්සේගේ රහස්වල ගබඩාකාරයන් මෙන්ද ගණන්ගනිත්වා.
1 කොරින්ති 4:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ