← සැලසුම්
ගීතාවලිය 9:7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය

ගීතාවලිය තුල බලාපොරොත්තුව සෙවීම
5 දින
අපගේ දිනපතා භෝජනය පොතෙන් විශේෂයෙන් තෝරාගත් මෙම කියවීම් 5 සමඟ ගීතාවලියේ එන අවංක, නැවුම් සහ හදට දැනෙන හඬනැඟීම් තුළින් යන ගමන දෙවියන්වහන්සේ සමඟ ඔබගේම සාකච්ඡාව ගැඹුරැ කරගැනීමට, උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන අයට උන්වහන්සේ දෙන බලාපොරොත්තුව සොයාගැනීමට සහ නැවත නැවතත් පැහැදිළිව වචනයෙන් විස්තර කරන ලද සේසුස්වහන්සේගේ ප්‍රේමය, මිදීම සහ සැපයීම සොයා ගැනීමට ගීතිකාකරැගේ වචන භාවිතා කරන්න.