Logotipo da YouVersion
Ícone de Pesquisa

ශුද්ධවර මාක් 4:39-40

ශුද්ධවර මාක් 4:39-40 NRSV

උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, “නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය. උන් වහන්සේ ද, “ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක.

Imagem do Versículo para ශුද්ධවර මාක් 4:39-40

ශුද්ධවර මාක් 4:39-40 - උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, “නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය. උන් වහන්සේ ද, “ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක.

Planos de Leitura e Devocionais gratuitos relacionados a ශුද්ධවර මාක් 4:39-40