Logotipo da YouVersion
Ícone de Pesquisa

ශුද්ධවර මාක් 2:10-11

ශුද්ධවර මාක් 2:10-11 NRSV

එහෙත්, මෙලොව දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ඇති බැව් ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි”යි කියා උන් වහන්සේ අංසබාග රෝගියාට කතා කොට, “නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.

Planos de Leitura e Devocionais gratuitos relacionados a ශුද්ධවර මාක් 2:10-11