Logotipo da YouVersion
Ícone de Pesquisa

ශුද්ධවර මතෙව් 9:36

ශුද්ධවර මතෙව් 9:36 NRSV

ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක.