ශුද්ධවර මතෙව් 6:16-18
ශුද්ධවර මතෙව් 6:16-18 NRSV
“ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත. එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න. මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”


![[SÉRIE] Uma Casa Edificada Sobre a Rocha - Parte 2: Alicerce Sólido [FÉ] ශුද්ධවර මතෙව් 6:16-18 Sinhala New Revised Version](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F21090%2F1440x810.jpg&w=3840&q=75)
![[SÉRIE] Uma Casa Edificada Sobre a Rocha - Parte 3: Acabamento Perfeito [ORAÇÃO E JEJUM] ශුද්ධවර මතෙව් 6:16-18 Sinhala New Revised Version](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F21383%2F1440x810.jpg&w=3840&q=75)

