Logotipo da YouVersion
Ícone de Pesquisa

ශුද්ධවර මතෙව් 27:54

ශුද්ධවර මතෙව් 27:54 NRSV

ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ.

Planos de Leitura e Devocionais gratuitos relacionados a ශුද්ධවර මතෙව් 27:54