Logotipo da YouVersion
Ícone de Pesquisa

ශුද්ධවර මතෙව් 16:15-16

ශුද්ධවර මතෙව් 16:15-16 NRSV

“එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. සීමොන් පේදුරු උත්තර දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය.

Planos de Leitura e Devocionais gratuitos relacionados a ශුද්ධවර මතෙව් 16:15-16