Logotipo da YouVersion
Ícone de Pesquisa

ශුද්ධවර මතෙව් 14:18-19

ශුද්ධවර මතෙව් 14:18-19 NRSV

“ඒවා මෙහි මා වෙත ගෙනෙන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. තණ කොළ මත හිඳගන්නට ජනකායට අණ කොට, උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදය පවසා, රොටි කඩා ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ද එය සෙනඟට දුන්හ.

Planos de Leitura e Devocionais gratuitos relacionados a ශුද්ධවර මතෙව් 14:18-19