Logotipo da YouVersion
Ícone de Pesquisa

ශුද්ධවර ලූක් 17:1-2

ශුද්ධවර ලූක් 17:1-2 NRSV

උන් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින්, “මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇති වීම නියත ය. එහෙත් යමෙකු නිසා ඒ හේතු පැමිණේ ද, ඔහුට වන විපතක මහත! මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති.

Planos de Leitura e Devocionais gratuitos relacionados a ශුද්ධවර ලූක් 17:1-2