YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

က်မ္းစာဗားရွင္း

සිංහල කාලීන පරිවර්තනය

Sinhala

ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™

සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020, 2025 Biblica, Inc.

අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.

Holy Bible, Sinhala Contemporary Version™

Copyright © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc.

Used with permission. All rights reserved worldwide.

“Biblica” (බිබ්ලිකා) සහ බිබ්ලිකා ලාංඡනය එක්සත් ජනපදයේ නිර්මාණ බලපත්‍ර

Biblica, Inc. සහ වෙළඳ ලාංඡන කාර්යාලයෙහි වෙළඳ ලාංඡන ලෙස බිබ්ලිකා විසින් ලියාපදිංචි කර තිබේ. අවසරය ඇති ව උපුටා ගනු ලැබී ය.

“Biblica” and the Biblica logo are trademarks registered in the United States Patent and Trademark Office by Biblica, Inc. Used with permission. 

About The Sinhala Contemporary Version:

The Sinhala Contemporary Version is a new translation that offers a fresh and accurate rendering of the Bible. It is written in clear, natural language for today’s readers. Rooted in the original biblical languages and carefully refined using modern tools and scholarship, this translation brings the message of Scripture to life with clarity and faithfulness.

සිංහල කාලීන පරිවර්තනය ගැන...

සිංහල කාලීන පරිවර්තනය”, බයිබලය නැවුම් ව සහ නිවැරදි ව ඉදිරිපත් කරන අලුත් පරිවර්තනයකි. එය වර්තමාන පාඨකයා සඳහා පැහැදිලි ස්වාභාවික භාෂාවෙන් ලියැවී ඇත. මූල බයිබලීය භාෂාවන් තුළ මුල් ඇද සිට නවීන තාක්ෂණික මෙවලම් සහ විද්වත් දැනුම භාවිතයෙන් ප්‍රවේශමෙන් පිරිපහදු කොට සකසන ලද මෙම පරිවර්තනය ශුද්ධ ලියවිල්ලේ පණිවිඩය පැහැදිලි ලෙස සහ විශ්වසනීය ලෙස ඉදිරිපත් කරයි.

About Biblica

Biblica is a global ministry that shares the Bible in new and creative ways. For over 200 years, we have been making Bible translations and Bible resources that help many other ministries bring the Good News to people around the world, so that more people can find and know the love of Jesus Christ.

බිබ්ලිකා පිළිබඳව

බිබ්ලිකා යනු බයිබලය ජනතාව වෙත ගෙන යාමෙහි ලා නවමු මාර්ග පරිහරණය කරන ගෝලීය සේවාවකි. දැන් තුන් වන ශත වර්ෂයේ දිවෙන බිබ්ලිකා මෙහෙවර ලොව පුරා ශුභාරංචි සේවා සිය ගණනක් බල ගන්වන බයිබල් පරිවර්තන සහ සම්පත් දායකත්වය තවදුරටත් සපයමින් සිටියි. ඒ, තවත් වැඩි ජනතාවකට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අනාවරණය කර ගැනීමට හැකි වනු පිණිස ය.

Tell us how this resource made a difference in your life: https://www.Biblica.com/MyStory

Get to know us more at https://www.Biblica.com


Biblica, Inc.

SCV ထုတ္ေဝသူ

ပိုမိုေလ့ေလာရန္

Biblica, Inc. မွ အျခားဗားရွင္းမ်ား