YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

මාර්ක් 13:8

මාර්ක් 13:8 SCV

මන්ද ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමිකම්පා ඇති වෙයි; සාගත ද ඇති වෙයි. මේවා ප්‍රසව වේදනාවේ පටන්ගැන්මයි.

මාර්ක් 13:8 အေၾကာင္း ဗီဒီယိုမ်ား