YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

මාර්ක් 13:35-37

මාර්ක් 13:35-37 SCV

“එහෙයින් අවදියෙන් සිටින්න. මන්ද ගෙදර ස්වාමියා නැවත පැමිණෙන්නේ සවස ද මැදියම් රෑ ද කුකුළා හඬලන වේලාවේ ද හිමිදිරියේදැයි ඔබ නො දනී. ඔහු හදිසියේම පැමිණ, ඔබ නිදා සිටිනු දකින්නට නො ලැබේවා. මම ඔබට කියන දේම අන් සියල්ලන්ට ද කියමි: ‘අවදියෙන් සිටින්නැ’ යි” පැවසූ සේක.

මාර්ක් 13:35-37 အေၾကာင္း ဗီဒီယိုမ်ား