YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

මාර්ක් 1:10-11

මාර්ක් 1:10-11 SCV

උන්වහන්සේ දියෙන් ගොඩවෙත්ම, එකෙණෙහිම, ස්වර්ගය විවරව ආත්මයාණන් පරෙවියකු ලෙස තමා වෙත බැස එනු දුටු සේක. තවද අහසින් නික්මුණු කටහඬක්, “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි; ඔබ සමඟ මා ඉතා ප්‍රසන්න යැ” යි පැවසී ය.

මාර්ක් 1:10-11 အေၾကာင္း ဗီဒီယိုမ်ား