YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

මතෙව් 21:42

මතෙව් 21:42 SCV

එවිට ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත්ව ඇත; මෙය ස්වාමින්වහන්සේම කළ දෙයකි, අපගේ ඇස්වලට එය හරි අරුමයකි’ යන ශුද්ධ ලියවිලි පාඨය ඔබ කෙදිනකවත් කියවා නැද්ද?

මතෙව් 21:42 အဖို႔ က်မ္းပိုဒ္ဓာတ္ပုံမ်ား

මතෙව් 21:42 - එවිට ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ,
“ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල,
ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත්ව ඇත;
මෙය ස්වාමින්වහන්සේම කළ දෙයකි,
අපගේ ඇස්වලට එය හරි අරුමයකි’ යන ශුද්ධ ලියවිලි පාඨය ඔබ කෙදිනකවත් කියවා නැද්ද?