උත්පත්ති 50:25
උත්පත්ති 50:25 SCV
ඉන්පසු යෝසෙප්, ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන් දිවුරුම් ගනිමින්, “දෙවියන්වහන්සේ නිසැකයෙන් ම ඔබේ පිහිටට එන සේක. එවිට ඔබ, මගේ ඇටකටු මෙහෙන් ගෙන යා යුතු යැ” යි කීවේ ය.