YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

උත්පත්ති 50:24

උත්පත්ති 50:24 SCV

මෙයින් පසු යෝසෙප් තම සහෝදරයින්ට කතා කොට, “මා මැරෙන්නට ළඟයි. එහෙත් දෙවියන්වහන්සේ නිසැකයෙන් ම ඔබේ පිහිටට අවුත්, මේ දේශයෙන් පිටතට, ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් උන්වහන්සේ දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ගෙන යනු ඇතැ” යි කීවේ ය.