උත්පත්ති 50:17
උත්පත්ති 50:17 SCV
එනම්: ‘නුඹලා යෝසෙප්ට මෙසේ කිය යුතුයි; ඔබගේ සහෝදරයින්ගේ පාපයත්, ඔබට නපුර කරමින්, ඔවුන් කළ වරදත් ගැන ඔවුන්ට කමා වන මෙන් ඔබෙන් ඉල්ලමි!’ යන්නයි. එබැවින් කරුණා පා, දැන් ඔබේ පියාගේ දෙවියන්වහන්සේගේ සේවකයින්ගේ පාපයට කමාවන්නැ” යි කීහ. එම පණිවුඩය යෝසෙප් වෙත ආ කල, ඔහු හඬන්නට වන්නේ ය.


