YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

උත්පත්ති 4:9

උත්පත්ති 4:9 SCV

එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “ඔබේ සහෝදර ආබෙල් කොහේ දැ?” යි ඇසූ සේක. “මා දන්නේ නැතැ” යි පිළිතුරු දුන් ඔහු, “මගේ සහෝදරයාගේ රැකවලා මා දැ?” යි ඇසී ය.