උත්පත්ති 35:11-12
උත්පත්ති 35:11-12 SCV
තවද දෙවියන්වහන්සේ ඔහු අමතමින්, “මම සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ය. සඵල වී, ගණනින් වැඩි වර්ධන වන්න. ජාතියක් ද ජාතීන් සමූහයක් ද ඔබගෙන් පැවත එනු ඇත. රජවරුන් ද ඔබගෙන් බිහිවනු ඇත. ආබ්‍රහම්ටත්, ඊසාක්ටත් මා දුන් දේශය, මම ඔබට දෙන්නෙමි. ඔබගෙන් පසු මේ දේශය ඔබගෙන් පැවත එන්නන්ට දෙන්නෙමි” යි පැවසූ සේක.

