YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

උත්පත්ති 32:10

උත්පත්ති 32:10 SCV

ඔබේ සේවකයාට ඔබවහන්සේ පෑ මුළු දයා-ප්‍රේමයත්, මුළු විශ්වාසවන්තකමත් ලබන්නට මා සුදුස්සෙක් නො වේ. මන්ද මේ යොර්දානයෙන් මෙතෙර වෙද්දී මා වෙත වූයේ මගේ සැරයටිය පමණි. එහෙත් දැන් මම කණ්ඩායම් දෙකක් ව සිටිමි.