YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

උත්පත්ති 26:4-5

උත්පත්ති 26:4-5 SCV

මම, ඔබෙන් පැවතෙන්නන් අහසේ තරු මෙන් අසංඛ්‍ය වන්නට සලස්වා, මේ දේශ සියල්ල ම ඔවුනට දෙන්නෙමි. ඔබගේ වංශය තුළින් මිහි පිට සියලු ජාතීන් ආශිර්වාද ලබනු ඇත. මන්ද ආබ්‍රහම් මට කීකරු වී, මගේ නියමය ද මගේ ආඥා ද මගේ නියෝග ද මගේ උපදෙස් ද රක්ෂා කළ නිසා යැ” යි පැවසූ සේක.