YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

උත්පත්ති 26:22

උත්පත්ති 26:22 SCV

එතැනින් නික්ම ගිය ඔහු තවත් ළිඳක් කැණී ය. කිසිවකුත් ඒ ගැන දබර කළේ නැත. එබැවින්, “ස්වාමින්වහන්සේ දැං අපට ඉඩ සලසා දුන් බැවින්, අපි දේශයේ සඵල වන්නෙමු” යි පැවසූ ඔහු, “රෙහොබොත්” යැයි ඊට නම් තැබී ය.