YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

උත්පත්ති 17:8

උත්පත්ති 17:8 SCV

පිටදේශක්කරුවකු සේ ඔබ දැන් වෙසෙන දේශය, මේ මුළු කානාන් දේශය, මම ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සදාතනික උරුමයක් කොට දෙන්නෙමි. මම ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි” යි පැවසූ සේක.