YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

උත්පත්ති 14:18-19

උත්පත්ති 14:18-19 SCV

එකල සාලෙම්හි රජු වූ මෙල්කිසදෙක්, රොටි හා මිදි යුෂ ගෙනාවේ ය. ඔහු මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය. ඔහු ආබ්‍රම්ට ආශිර්වාද කරමින්, “අහසෙත්, පොළොවෙත් මැවුම්කරුවාණන් වූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශිර්වාද ලැබේවා!