උත්පත්ති 13:8
උත්පත්ති 13:8 SCV
එබැවින් ලොත් ඇමතූ ආබ්‍රම්, “අපි ළඟ නෑයින් බැවින් ඔබ හා මා අතරේවත්, ඔබේ ගොපල්ලන් හා මගේ ගොපල්ලන් අතරේවත් කලහ ඇතිකර නො ගනිමු.