YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

උත්පත්ති 12:2-3

උත්පත්ති 12:2-3 SCV

“ඔබ මහත් ජාතියක් බවට මම පත් කරන්නෙමි. මම ඔබට ආශිර්වාද කරන්නෙමි. මම ඔබේ නාමය, ශ්‍රේෂ්ඨ කරන්නෙමි. ඔබ ම ආශිර්වාදයක් වනු ඇත. ඔබට ආශිර්වාද කරන්නන්ට, මම ආශිර්වාද කරමි. ඔබට ශාප කරන්නාට, මම ශාප කරමි. මිහි පිට සියලු පවුල්, ඔබ තුළින් ආශිර්වාද ලබනු ඇතැ” යි පවසා තිබිණි.