YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

උත්පත්ති 10:9

උත්පත්ති 10:9 SCV

ස්වාමින්වහන්සේ අබියස ඔහු බලවත් දඩයක්කරුවකු ද විය. “ස්වාමින්වහන්සේ අබියස බලවත් දඩයක්කරුවකු වූ නිම්රොද් වාගේ ය” යන කියමන ඇති වූයේ එබැවිනි.