උත්පත්ති 1:9-10
උත්පත්ති 1:9-10 SCV
ඉන්පසු දෙවියන්වහන්සේ, “අහසින් යට ජලය එක් තැනකට එක් රැස්වනු; ගොඩ බිම මතු වනු” යි කී සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ ගොඩ බිම, පොළොව යනුවෙන් ද රැස් වූ ජලය, සයුර යනුවෙන් ද හැඳින් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක.

