YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

නික්මයාම 9:18-19

නික්මයාම 9:18-19 SCV

මෙන්න! ඊජිප්තුවේ මූලාරම්භයේ සිට මේ දක්වා කිසි කලෙක නො වූ විරූ ඉතාම දරුණු ගල් වැස්ස, හෙට මේ වෙලාවට මම එවන්නෙමි. කෙත් වත්හි සිටින ඔබේ සතුන් හා අනිකුත් සියල්ල ආවරණයක් යටට පමුණුවන්න. වහලක් යටට නෑවිත්, එළිමහනේ රැඳී සිටින හැම මිනිසකු හා සතකු පිට ගල් වැස්ස වැටී, ඔවුන් මියෙනු ඇතැ’ යි” පැවසූ සේක.